Become a KPR member, and enjoy cheaper prices immediately. Register here.
We do not accept PayPal or credit cards. We apologize for any inconvenience this may cause.
ඔබගේ මුදල් ගෙවීම අපගේ චෙක් ජනරජ ශාඛාවහි ලිපිනයට යොමු කල යුතුයි. බැංකු මුදල් ඇනවුම් අපගේ බල්ගේරියානු/ක්‍රොයේෂියානු/චෙක් ජනරජ/හංගේරියානු/මොංටිනීග්‍රෝ/පෝලන්ත/රොමේනියානු හෝ සර්බියානු බැංකු ගිනුමට බැරකල යුතුයි. ස්ලොවේකියාව, බල්ගේරියාව, ක්සේෂියාව, හංගේරියාව, පෝලන්තය, රොමේනියාව, සර්බියාව
යුරෝපානු සංගමයේ බොහෝ බැංකු අනතර්ජාතික මුදල් ඇනවුම් කිසිදු අයකිරීමකින් තොරව යුරෝපා සංගමයේ රටවල් අතර සිදුකරයි. නිවැරදි Swift code හා IBAN code සැපයිය යුතුයි.
* Due to the fact that picking up money sent by Western Union is time consuming, we charge 20 € fee when we pick up money sent by Western Union from Eurozone countries. If you live in Eurozone, we recommend you to send money by bank transfer (Euroland payments) - such bank transfer costs usually 0 € and receiving such payments is automatic.
අන්තර්ජාතික නියෝග චෙක් ජනරජයෙන් ඉවත් කර ඇත. පහත තැපැල් ගාස්තු සාමාන්‍ය දැනගැනීම සදහා පමණි. ඔබගේ රටට වැය වන නැව්ගාස්තු ඔබේ ඇනවුම ලද වහාම දන්වන්න අප කටයුතු කරන්නෙමු.
ගමනාන්තය | ඇනවුම සදහා තැපැල්ගාස්තු යුරෝ වලින් | ||||
ග්‍රෑම් 250ක් දක්වා | ග්‍රෑම් 500ක් දක්වා | ග්‍රෑම් 1000ක් දක්වා | ග්‍රෑම් 2000ක් දක්වා | කි.ග්‍රෑ 2ට වැඩි | |
යුරෝපය - රටවල් ලැයිස්තුව | 4 € | 6 € | 8 € | 12 € | අප ඔබට දන්වන්නම් |
වෙනත් ප්‍රදේශ (භූමියෙන්) | 4 € | 6 € | 11 € | 14 € | අප ඔබට දන්වන්නම් |
වෙනත් ප්‍රදේශ (ගුවනින්) | 5 € | 6 € | 12 € | 16 € | අප ඔබට දන්වන්නම් |
ගමනාන්තය | ඇනවුම සදහා තැපැල්ගාස්තු යුරෝ වලින් | ||||
ග්‍රෑම් 250ක් දක්වා | ග්‍රෑම් 500ක් දක්වා | ග්‍රෑම් 1000ක් දක්වා | ග්‍රෑම් 2000ක් දක්වා | කි.ග්‍රෑ 2ට වැඩි | |
යුරෝපය - රටවල් ලැයිස්තුව | 5 € | 6 € | 10 € | 14 € | අප ඔබට දන්වන්නම් |
වෙනත් ප්‍රදේශ (භූමියෙන්) | 5 € | 8 € | 12 € | 15 € | අප ඔබට දන්වන්නම් |
වෙනත් ප්‍රදේශ (ගුවනින්) | 7 € | 9 € | 14 € | 20 € | අප ඔබට දන්වන්නම් |
For some countries you can order Express Delivery service. Guaranteed delivery within 4 days after sending the order, online Track&Trace of the shipment, insurance included.
However, as for our experience with such services, this shiping method if often several times slower, that our standard shipping method (air mail letter or parcel). For example for Asian countries it sometimes took even 30 days to receive your order (although guaranted delivery is 4 days only!), while delivery time of the standard air mail letter / parcel to the same destination takes only 7 days. Therefore we do not recommend to use EMS services as it is much more expansive and unfortunately much more slower.
1998 සිට 2014 දක්වා ඉදිරිපත් කර ඇති ප්‍රභේද ගණන
මෙයින් ඉදිරියට බීජ, නිෂ්පාදන ආදී ලෙස යොදනු ලබන්නේ බීජ පමණක් නොව ශාක, ශාක කොටස් (පැල, කැපුම්, පටක ආදී) යන සියල්ලම සදහාය.
සියළු මිල ගණන් දක්වා ඇත්තේ යුරෝ වලිනි. ඇමරිකන් ඩොලර් හා චෙක් ක්‍රවුන් මගින් කරන ගෙවීම්ද භාරගනු ලැබේ. අපගේ විනිමය අනුපාත ඇසුරින් පිලිගත් අනෙක් මුදල් වර්ග වලට මාරු වීම සිදුවිය යුතුයි. ඉහත මිල ගණන් වලට නැව් ගාස්තු ඇතුලත් කර නොමැත. අපගේ මිල ගණන් සෘතු වෙනස්වීම්, බීජ සුලබතාවය, නෙලීමේ ඇති දුෂ්කරතා, සැකසීම, ගබඩාකිරීම ආදී කරුණු මත වෙනස් විය හැක. එබැවින් පෙර දැනුම්දීමකින් තොරව මිල ගණන් වෙනස් විය හැකිය. www.kpr.eu හි දක්වා ඇති මිල දර්ශකය මේවන විට වලංගු දර්ශකයයි. ගබඩාකර ඇති භාණ්ඩ විකුණුම් හා වෙනස් විය හැකිය. කරුණාකර ගෙවීම් කිරිමට පෙර ගබඩාකර ඇති නිෂ්පාදන ඇත්දැයි පරීක්ෂා කර බලන්න.
නැව්ගත කිරීමට ප්‍රථම ඔබේ ගෙවීම සිදු කල යුතුයි. ඔබේ ඇනවුම තහවුරු කර දින 15ක් ඇතුලත KPR වෙත ගෙවීම් සිදු කල යුතුයි.
ඔබේ ඇනවුම් ලද වහාම ඇනවුම් ගබඩාවලින් පිටකෙරෙනු ඇත. රක්ෂණය කර නොමැති නම් ප්‍රවාහනයේදී සිදුවන බීජ විනාශවීම් පලිබද අපගේ වගකීමක් නොමැත. (රක්ෂණ කරන්නේ නම් ඉහල නැව් ගාස්තු අයකෙරෙනු ඇත).
ඇනවුම් අවලංගු කිරීම හා ගෙවූ මුදල් ආපසුගැනීම සිදුකල හැක්කේ KPR හි අනුමැතිය ඇත්නම් පමණි.
KPR ආයතනය සාමාන්‍යයෙන් පහත කරුණු සම්භන්ධව වසර දෙකක වගකීමක් ලබා දෙයි
- බීජ නැවුම් හා ප්‍රරෝහණය විය හැකි තත්වයක පවතියි
- බීජ හා පැල අපගේ විස්තරයන්ට අනුකූල වන අතර කිසිදු කෘමිඋවදුරකට බදුන් වී නොමැත
අපගේ වසර දෙකක වගකීම් කාලය නිෂ්පාදන නිකුත් කල දිනයේ සිට වලංගු වේ.
සෑම ඇනවුමක්ම ලද වහාව පරීක්ෂා කලයුතු අතර කිසියම් කරුණක් සම්භන්ධ ඉල්ලීමක් ඇත්නම් එය ලිඛිතව KPR ආයාතනය වෙත රාජකාරි දින 15ක් තුල එවිය යුතුයි.
බීජ වගාකිරීමෙන් පසු, වැරදි අයුරින් ප්‍රවාහනය/ භාවිතා කිරීම හෝ ගබඩාකිරීමෙන් පසුව සිදුකරන ඉල්ලීම් ඉටුකිරීමට KPR ආයතනය බැදී නැත. කලින් ලද අවසරයකින් තොරව නැවතත් බීජ එවීම සිදුනොකල යුතුය.
ඇනවුමක් එවීම මගින් ඉහත කොන්දේසි හා නීති වලට ඔබ එකග යැයි යන්න අදහස් කෙරෙයි.
ATTENTION! Before placing an order find out about the plant import and phytosanitary regulations for your country. Do not import species forbidden by laws to your area. Many plants have become invasive weeds in far flung areas of the world, and while we cannot necessarily predict which plants will become invasive in which regions, most countries have lists of declared invasive weeds which people are requested not to grow, or can be prosecuted if they do grow them. Please consult your conservation authority, find out which plants you should not import and grow and take care that you do not unwittingly import any known or potential invasive aliens into your area.
When you place an order, you automatically herewith agree with the terms and conditions of the transportation company. Customers outside of the European Union: Please note that we cannot take any responsibility if your shipment is confiscated by you country due to your country's import laws, import permits or custom rules.